+ -

Pages

Sunday, September 27, 2009

5 Blog.Dilshan.me: September 2009

Saturday, September 26, 2009

ඇස්ට්‍රො සහ සීවලී

හපොයි.... කාලෙකින් දින පොතෙ පිටුවකුත් ලියන්න බැරි උනා නොවැ....වැඩ වැඩ වැඩ..... මොනව කරන්නද ඉතින්... වෙලාවක් ලැබුන වෙලාවෙ පිටුවක් ලියල දාන්න හිතුනා...

ඔන්න අපෙ ඉස්කොලෙට කි.මී.20 විතර ඈතින් තියෙනව "සීවලි" කියල ඉස්කෝලයක්....ඕකෙ 100 වෙනි සංවත්සරයෙ නිසා ඒකෙ ප්‍රදර්ශනයක්... සිරා පට්ටලු.. ලොකු අය්යා නොහොත් රජ්ජුරුවොත් බහිනවලු.

ඔන්න 13 වසරෙ පන්තියක් ඉස්කොලෙන් එක්කගෙන යන්න තමා ලැහැත්තිය... ඇය් අපි ඔටුවොද ? අපිටත් යන්න ඕනි උනා... පන්තියට ආපු පලවෙනි මිස් ටම කිව්ව අපිටත් යන්න ඕනි කියල , එයාට බෑලු , ඒට පස්සෙ ගියා තව එක්කෙනෙක් ලඟට , උගෙ ගෙදෙට්ට මොකෙක්ද එනවලු , නොදකින් , මුන්ගෙ ගෙවල් වලටත් කවුරු හරි එන්නෙ අපි වැඩක් කිව්වොත් තමා... තව එකෙක් ගෙ ලමයි ගන්න ඕනි ලු.... කොහොම හරි අපි ගිහින් පිනා අය්යගෙනුත් අවසරෙ ගත්තට පස්සෙ ඕනි කියනවා හෙට පල කියල...

මට නම් ජීවිතෙ එපා උනා.. ඇය් අප්පා , මෙහෙම මැරිල මැරිල ඔහොමත් එව්වා කියන කොට... කොහොම හරි මායි තව සෙට් එකකුයි ඉස්කොලෙට නාගන්න කියල ඊලඟ දවසෙ ඉස්කොලෙ එන්නෙ නැතුව පාට කිට් එකෙන් යන්න ලැහැත්ති උනා....

උදේ නැගිට්ට පස්සේ ගෙදරින් අලි කේස් ටිකක් දැම්ම නිසත් , අත පය ගලෝගෙන එන්න වෙයි කියල හිතුන නිසයි මම ඉස්කොලෙන්ම යන්න හිතා ගත්තා..

5 Blog.Dilshan.me: September 2009 හපොයි.... කාලෙකින් දින පොතෙ පිටුවකුත් ලියන්න බැරි උනා නොවැ....වැඩ වැඩ වැඩ..... මොනව කරන්නද ඉතින්... වෙලාවක් ලැබුන වෙලාවෙ පිටුවක් ලියල දාන්න ...
< >