+ -

මගේ සින්හල වීඩියෝ ටියුටොරියල්, පරිගනක ගැන


මායි යාලුවෙකුයි එකතු වෙලා පොඩි වැඩක් පටන් ගත්තා
සින්හල විඩියෝ ටියුටොරියල් සීරීස් එකක් යූටියුබ් එකේ
මෙකේ අපි දැනට arduino සහ කම්පියුටර් හාඩ්වෙයා ගැන බේසික් ටිකක් කවර් කරල තියෙන්නෙ
කම්පියුටර් හාඩ්වෙයා සයිඩ් එක උගන්වන්නෙ මම
දැනට පරිගනකයේ කොටස් අඳුනාගැනීම ඉඳන් රැම් එකේ අවුලක් තිබ්බොත් හඳුනාගෙන ගොඩ දාගන්නෙ කොහොමද, හාඩ් එකේ අවුලක් අඳුනගන්නෙ කොහොමද වගේ ටිකක් කවර් කරල තියෙන්නෙ
මගේ යාලුවගෙ විඩියෝ ටික නම් ප්‍රොෆෙශනල් මට්ටමේ තියෙනවා මම නම් ඉතින් ගෙදර කතා කරනව වගේ කියෝන ටිකක් තියෙන්නෙ, ඉස්සරහට හදන විඩියෝ ටික නම් මීට වඩ හොඳට එයි
බලල හොඳ නරක කියන්න
මොන හරි අලුත් දෙයක් හැමෝටම ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතනවා මේ ටිකෙන්
තව ඉස්සරහට අපි ගේම් රිවීව්ස්, ප්‍රොග්‍රැමින් ඉඳන් හයිකින්, ගන් රිවීව් දක්වා යන්න ඉන්නවා
එහෙනම් ජය වෙවා

https://www.youtube.com/watch?v=f2B9o4WdhuI
https://www.youtube.com/watch?v=TpD_-t9dBJ0
https://www.youtube.com/watch?v=nQwyO7rsCmc
https://www.youtube.com/watch?v=UXrL-X8h1z0




ආසාවක් ආව නම් සබ්ස්ක්‍රයිබ් කරන්න

https://www.youtube.com/channel/UCAs...TnbzieiIBloEFA



5 Blog.Dilshan.me: මගේ සින්හල වීඩියෝ ටියුටොරියල්, පරිගනක ගැන මායි යාලුවෙකුයි එකතු වෙලා පොඩි වැඩක් පටන් ගත්තා සින්හල විඩියෝ ටියුටොරියල් සීරීස් එකක් යූටියුබ් එකේ මෙකේ අපි දැනට arduino සහ කම්පියුටර් හා...
>