+ -

Pages

මගේ ඇන්ඩ්‍රොඉයිඩ් ගේම්ස් | after 3 years

අවුරුදු 3කට පස්සෙ දාන පෝස්ට් එක මෙන්න
මේ ටිකේ මම කල දේවල් බලන්න ෆෙස්බුක් පේජ් එක බලන්න පුලුවන් හෙහ් හේ
ආයෙ බ්ලොග් එක ලියන්න ඕනි
මෙ පෝස්ට් එක දැම්මෙ මම මේ ටිකේ හදපු ඇන්ඩ්‍රොඉයිඩ් ගේම්ස් ටික ගෙන කියන්න
ඔන්න එහෙනම් බලල හොඳ නරක කියන්නකො














මෙන්න මගේ ඇප්ස් පේජ් එක


මේ ඇප්ස් ගන්න ලේසිම විදිහ තමා මාකට් එකෙ DilshanAbeyLabs කියල සර්ච් කරන එක

ඔන්න එහෙනම් මම සිරසෙත් හිටියලු ඈ


මගේ පෙජ් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා

https://www.facebook.com/DilshanAbeyLabs

ලඟදීම ආයෙ හමුවෙමු

www.dilshan.me
5 Blog.Dilshan.me: මගේ ඇන්ඩ්‍රොඉයිඩ් ගේම්ස් | after 3 years අවුරුදු 3කට පස්සෙ දාන පෝස්ට් එක මෙන්න මේ ටිකේ මම කල දේවල් බලන්න ෆෙස්බුක් පේජ් එක බලන්න පුලුවන් හෙහ් හේ ආයෙ බ්ලොග් එක ලියන්න ඕනි මෙ පෝස්ට්...
< >