මටත් ඒ නිසා එකක් හදන්න ඕනි උනා , අන්තිමට පැය 5 ක් විතර මහන්සි වෙලා , පොඩ්ඩක් වත් මුවහතක් නැති කියතකින් පැයක් විතර තිස්සෙ highlight පෑනක් කපලා , මගේ පරන පොඩි මවුස් එකකුත් කපලා , අමුනලා , අලෝලා හදාගත්තා.
කියන්න සන්තෝශයි , වැඩේ සාර්තකයි. digital pen එක වැඩ. මම බලාපොරොත්තු උන තරම් sensitivity එකක් නම් නෑ , ඒත් කමක් නෑ වැඩ නිසා.
නමකුත් දැමමා , Penzer100. ඒකෙන් අදහස් වෙන්නෙ තව වැඩිදියුණු කරපු versions අනාගතේදි එන බව.