+ -

Pages

Penzer100 : මගේ digital පෑන

නිකන් ඉන්න ගමන් අලුත් වැඩක් කරන්න හිතුනා , digital පෑනක් හදන්න. ඕක මීට කලින් මගේ යාලුවෙක් කරන්න හදල තිබ්බා. එයාගේ තාත්තා ඉංජිනේරුවෙක් නිසා එයාගෙනුත් උදව් ලැබුනා , හැබයි සාර්ථක උනේ නෑ.

මටත් ඒ නිසා එකක් හදන්න ඕනි උනා , අන්තිමට පැය 5 ක් විතර මහන්සි වෙලා , පොඩ්ඩක් වත් මුවහතක් නැති කියතකින් පැයක් විතර තිස්සෙ highlight පෑනක් කපලා , මගේ පරන පොඩි මවුස් එකකුත් කපලා , අමුනලා , අලෝලා හදාගත්තා.

කියන්න සන්තෝශයි , වැඩේ සාර්තකයි. digital pen එක වැඩ. මම බලාපොරොත්තු උන තරම් sensitivity එකක් නම් නෑ , ඒත් කමක් නෑ වැඩ නිසා.

නමකුත් දැමමා , Penzer100. ඒකෙන් අදහස් වෙන්නෙ තව වැඩිදියුණු කරපු versions අනාගතේදි එන බව.




5 Blog.Dilshan.me: Penzer100 : මගේ digital පෑන නිකන් ඉන්න ගමන් අලුත් වැඩක් කරන්න හිතුනා , digital පෑනක් හදන්න. ඕක මීට කලින් මගේ යාලුවෙක් කරන්න හදල තිබ්බා. එයාගේ තාත්තා ඉංජිනේරුවෙක් නිසා එ...
< >