වන්නි මෙහෙයුම 2
මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ බග්ස් ගොඩක් ෆික්ස් කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් මිශන් එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක. ගොඩක් අය ඉල්ලපු විදිහට කැලෑවල මිශනුත් , මාවිල් ආරු මුදා ගැනීමේ මෙහෙයුමත් මේකෙ තියෙනවා.
මගේ අනිත් හැමගේම් එකක්ම වගේ මේකත් නොමිලයේ තමා මම දෙන්නෙ.
කට්ටිය අහනව ඇයි මම අනිත් අය වගෙ විකුනන්නෙ නැත්තෙ කියල ,
ඒත් මගේ අදහස තමා ඒකෙන් ලැබෙන මුදලට වඩා සතුටක් මේකෙන් සතුටු වෙන අය දැක්කම ලැබෙනව කියන එක.
මේකෙ පලවෙනි ගේම් එක ඉ-ස්වාබිමනි එකෙ අන්තිම වටයට තේරුනා.Certificate of Appreciation හම්ඹ උනා. නොවැම්බර් වල එකෙ ප්‍රයිස් ගිවින් එක තිබ්බ. news වලටත් පෙන්නුවා. කස්ටිය මාව දක්කද දන්නෙ නෑ.
කොහොම උනත් දිනුවෙ නම් ABA ගේම් එක ඒ මදිවට ඒකෙ 4D වීඩියෝස් හිටන් තියෙනවා.හම්මො ! එක ඉතින් ගේම් කෝ කම්පැනි එකෙයි , ජැක්සන් ඇන්තනීගෙයි වැඩක් නෙ. එයාලත් එක්ක තරඟ කරල මෙච්චර දුරක් ආපු එකත් ලොකු දෙයක්.
අනික www.games.lk එකෙ Colombo ride 2.0 ගේම් එකටත් ලැබුනෙ Certificate of Appreciation. ඒ ගොල්ලොත් කම්පැනි එකක්. ඉස්කොලෙ යනගමන් තනියෙන් කරපු මේ වැඩේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා.Certificate of Appreciation දෙකයි හම්බ උනෙ.
මේක හදල නම් ගොඩක් කල් , ඒත් අප්ලෝඩ් කරන්න තමා මෙච්චර කල් ගියේ. අන්තිමට බැරිම තැන මෙගාබයිට් 20 කෑලි වලට ස්ප්ලිට් කලා. ෆයිල් 7 බාගත කරලා , 001.rar එක ඕපන් කරල extract කරන්න.
මේ තියෙන්නෙ trailer එක.
megaupload | 130 MB | RAR
System requirements
Minimum
Pentium IV 1000 Mhz
1 GB RAM
500 MB Space
32 MB Graphic Card
Recommended
Pentium IV 1500 Mhz or higher
2 GB RAM
500 MB Space
Direct X 9.0 supported Graphic card or higher
ඔයාලගෙ අදහස් මට කියල යන්න
Official Web Page - http://dragond.info/?p=45
Ofiicial Web site - http://dragond.info








0 අදහස්:
අදහස් දක්වන්න