හුරේ .. ඔන්න අද DragonDගේ දින පොත පිටු පෙරලුම් 10,000 පහු කලා...
පට්ට බ්ලොග් ලියන ගොඩක් බ්ලොග් බුවාලට පිටු පෙරලුම් 10,000 ක් ඒතරම් වැඩක් නොවුනත් මේ පුන්චි බ්ලොග ලියන මට නම් ඒක ලොකු දෙයක්
www.channelslk.com එක රන් කරන අය්යාට ( මට දැන් නම මතක නෑ ) , පොතේ ගුරා අය්යාට , එලකිරි එකෙ GTRZ අය්යට ( දැන් අපි තරහ උනත් ) සහ එලකිරි කොමියුනිටි එකට , ඉන්ද්‍රනාම ( ඉන්දරේ ) අය්යට , සින්හල බ්ලොගේස් යුනියන් එකට , දුකා අය්යට , මට නම් වශයෙන් කියන්න අමතක උනු අයට වගේම හැමදාම මගේ බ්ලොග කියවන ඔය ගොල්ලො හැමෝටමත් , ලොග් වෙන්නෙ නැතුව බැනල කොමන්ට්ස් දාල ගිය අයටත් ගොඩාක් ස්තූතියි..
( visitor status from whos.amoung.us )
ඔන්න මම ගොඩාක් වෙලා මහන්සි වෙලා , අර ඉස්සර තිබ්බ දැකල දැකලම එපා උන ටෙම්ප්ලේට් එක අයින් කරල ඊට වඩා වැඩ කෑලි තියෙන අලුත් ටෙම්ප්ලේට් එකක් දැම්මා... කොහොම හරි අඬල අඬල ඩොමේන් එකකුත් ගන්න ඕනි .. බොහෝ විට ලඟදිම දවසක ගන්න පුලුවන් වෙයි
ඒ වගේම තමා මට ඔයාලගෙ කොමන්ට්ස් ලොකු හය්යක් .. ඒ නිසා පුලුවන් හැම වෙලාවකම කොමන්ට් එකක් දාල පුලුවන් නම් ට්වීට් ත් කරල යන්න ...
ආ ... තව දෙයක් කියන්න ඕනි .. ගොඩක් අය ෆේස්බුක් එකේදි මගෙන් අහන එකක් තමා මේකෙ තියෙන්නෙ ඇත්ත කතාද කියල...
ඔව්... මේකෙ තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත කතා තමා ... හිකි හිකි ... මේ තමා මගේ ඇත්තම ජීවිත කතාව
හැමෝටම තැන්කූ වෙවා
දිල්ශාන් අබේගුණවර්ධන
ඩ්‍රැගන් ඩී
ඩ්‍රැගන් ඩී








11 අදහස්:
congratz bro
et mokada manussayo meka sarin sare invited readers only danne ah?
@ චතුර නිර්මාල්
තැන්කූ වේවා ..
ආරක්ශක හේතූන් මත කරන්න වෙනව බ්‍රෝ ... ලඟම ඤාතියෙක් ඉන්ටනෙට් එකේ කරක් ගහනව කියල ආරන්චි උන හැටියෙ බ්ලොග වහල දානවා ... එහෙමත් නැත්නම් ලොකු අප්ඩේට් එකක් කරනකොටත් කරනවා ( අද උදේ 11 විතර ඉඳන් 5 විතර වෙනකම් ) .. එහෙමත් නැත්නම් පෙත්ත ගහන්න අමතක උන දවස් වලටත් වහනවා ... ආයෙ කරන්නෙ නෑ ... මොකද එහෙම කලා කියල වැඩක් නෑ .... අප්ඩේට් නොකරන හැම වෙලේම ඇරල තියන්නම් ...
මගේ ෆොටෝ බ්ලොග වහන්න උනෙත් ආරක්ශක හේතූන් මත තමා.. හැබැයි ඒක නම් අරින්න වෙන්නෙ නෑ ... ඇරියොත් ආයෙ මට පාරෙ යන්න වෙන්නෙ නෑ .. අත පය නැතුව තමා ගෙදර එන්න වෙන්නෙ ...
ela elaz . . mage unusum subha pathum malliyoo . . .
එලැ එලැ!!
දිගටම ලියපං මලයෝ, මගෙන් සුබ පැතුම් :)
එල එල මචං. දිගටම ලියහන්. ලැපේ වැඩේට මොකද වුණේ?
එළ එළ.. දිගටම ලියමු. සිරාවටම ලැපට මොකද වුනේ?
Channelslk කරන්නෙ පුබුදු යෂාන් :)
හෙහේ මේ ටිකට මගේ නමත් මතක නෑ නේද? බොට ..
හැක් හැක්
එල එල 100 000 වෙන දවසට අපි Grand Party එකක් දාමු :D
එල එල කොල්ලා !!!
ඔහොම යන්! CongratZZ!
අපෙන් සුබපැතුම් මචෝ..උඹ ලියන හැටි නම් උපරිමයි..දිගටම ලියන්න.. :)
අදහස් දක්වන්න