මේක ලන්කාවේ යුධ හමුදාව කොටි ත්‍රස්තවාදීන්ට විරුද්දව කරපු සටන ගැන හදපු පරිගනක ක්‍රීඩාවක්.
මම මේකට ගොඩක් මහන්සි උනා. කොහොම උනත් , මගේ හැම පරිගනක ක්‍රීඩාවක්ම වගේ මේකත් නොමිලයේ තමා දෙන්නෙ.

Copyright © 2010 Blog.Dilshan.me
Design by Design Disease for Smashing Magazine | Blogger Templates by Blog and Web
Template redesigned by DragonD
0 අදහස්:
අදහස් දක්වන්න