+ -

Pages

Operation WANNI - 3D සිංහල පරිගණක ක්‍රීඩාව [ Trailer 2 ]

කට්ටිය දන්නවා ඇතිනෙ මගෙ OPERATION WANNI [ වන්නි මෙහෙයුම ] පරිගනක ක්‍රීඩාව ගැන.

මෙන්න OPERATION WANNI එකෙ අලුත්ම Trailer එක.






direct link - http://www.youtube.com/watch?v=Oso2As9rqvY

කට්ටියගේ අදහස් , එකතු කරන්න ඕනි ඒව , අය්න් කරන්න ඕනි එව්ව , අරව මෙව්ව කියල යන්න අමතක කරන්න එපා.

හැමදාම කලා වගේ මේකත් මම දෙන්නෙ නොමිලය , මට ලැබෙන එකම ගෙවීම තමා ඔයාලගෙ කමෙන්ට්ස්. ඒ නිසා පොඩි කමෙන්ට් එකක් හරි දාල යන්න.

බොහෝම ස්තූතියි!

ආ තව එකක් , මෙන්න මගේ අලුත්ම වෙබ් අඩවිය [ බ්ලොග් අඩවිය :) ] [ www.slGames.org ]
Domain එක අරන් දුන්න එලකිරි.කොම් එකෙ Mohomed Hishan අය්යට විශේෂ ස්තූතිය !
5 Blog.Dilshan.me: Operation WANNI - 3D සිංහල පරිගණක ක්‍රීඩාව [ Trailer 2 ] කට්ටිය දන්නවා ඇතිනෙ මගෙ OPERATION WANNI [ වන්නි මෙහෙයුම ] පරිගනක ක්‍රීඩාව ගැන. මෙන්න OPERATION WANNI එකෙ අලුත්ම Trailer එක. direct ...
< >