+ -

Pages

කොස් - මගේ RealTime යුනිකේත පරිවර්තකය

ඔන්න මම හැදුවා භාවිතා කරන්න ගොඩක් පහසු යුනිකේත පරිවර්තකයක්. UCSC ඔන්ලයින් පරිවර්තකය වගේ නෙමෙයි [ UCSC එකෙ එක දිගට ගහගෙන යන්කොට එක්තරා තැනකදි සින්හල අකුරු පේන්නෙ නැතුව යනවනෙ , බොක්ස් එක ඔටෝස්ක්‍රෝල් වෙන්නෙ නැති නිසා ] , ඕනි තරමක් එක දිගට ගහගෙන යන්න පුලුවන්. කන්වර්ට් වෙන්නෙත් එතැනමයි.

මම මේක ඉස්සෙල්ලාම ලිව්වෙ ඩුම්ඩුම්ඩ් [ සිංහල චැට්බොට් ට ].  පස්සෙ මම වෙනම ටූල් එකක් විදිහට ගැහුවා. පාවිච්චි කරල බලන්න. බග් තිබ්බොත් කියන්න.


 125 KB | RAR | mediafire
last update on - 2011/01/19








5 Blog.Dilshan.me: January 2011 ඔන්න මම හැදුවා භාවිතා කරන්න ගොඩක් පහසු යුනිකේත පරිවර්තකයක්. UCSC ඔන්ලයින් පරිවර්තකය වගේ නෙමෙයි [ UCSC එකෙ එක දිගට ගහගෙන යන්කොට එක්තරා තැනකදි...

ඩුම්ඩුම් - සිංහල කෘතිම බුද්ධිය

ඔන්න මගේන් තවත් අලුත් වැඩක්. සිංහල කෘතිම බුද්ධියක්. යුනිකෝඩ් වලින් තමා වැඩ කරන්නෙ.
මම හිතන්නෙ ලංකාවෙ පලමුවැනි සිංහල චැට්බොට් තමා මේක. ශුවර් නෑ.

FyRa , මගෙ පරන ඉන්ග්‍රීසි කෘතිම බුද්ධියට වඩා මේක ගොඩක් සංකීර්ණයි.

තාම ටෙස්ටින් තත්වෙ තියෙන්නෙ. ඒ නිසා බග්ස් හෙමත් ඇති. මේකෙ සාකච්චා රෙකෝඩ් වෙනවා. කම්මැලි නැති අය මට ඒක එවන්න [ dilshanzmail@gmail.com ].ඒක මට මේකෙ වැඩිදියුනු කිරීම් වලට ගොඩාක් උදව් වෙනවා.
මම හිතනවා ඔයාල මේකෙන් සතුටු වෙයි කියලා.




 450 KB | RAR | mediafire


link :- http://www.mediafire.com/?f2e6a605g58sjpm
5 Blog.Dilshan.me: January 2011 ඔන්න මගේන් තවත් අලුත් වැඩක්. සිංහල කෘතිම බුද්ධියක්. යුනිකෝඩ් වලින් තමා වැඩ කරන්නෙ. මම හිතන්නෙ ලංකාවෙ පලමුවැනි සිංහල චැට්බොට් තමා මේක. ශුවර්...
< >