+ -

Pages

බේබද්දෝ [Adic ShortFilm]

මේ තියෙන්නෙ ඇඩික් තරඟාවලියට අපි යවන්න හදපු දෙවනි කෙටි [තත්පර 45ට අඩු වෙන්න ඕනි තරඟෙට] චිත්‍රපටය.
5 Blog.Dilshan.me: November 2011 මේ තියෙන්නෙ ඇඩික් තරඟාවලියට අපි යවන්න හදපු දෙවනි කෙටි [තත්පර 45ට අඩු වෙන්න ඕනි තරඟෙට] චිත්‍රපටය.

ෆන්එක [ සිංහල කෙටි චිත්‍රපටය ]


මේ තියෙන්නෙ Addict තරඟාවලියට අපි යවන්න හදපු කෙටි චිත්‍රපටයක්.
චිත්‍රපටයෙන් කියවෙන්න ඕනි බොන්න එපා කියලයි.
මේක හදන්න ගියේ විනාඩි 20ක් වගේ කාලයක්.
චිත්‍රපටය තත්පර 45කට වඩා වැඩි වෙන්න බෑ කියල තිබ්බා.නැත්නම් මීට වඩා හොඳට ගහනවා..මේකත් මේ කපල කලප බොහොම අමාරුවෙන් තප්පර 45ට අඩු කරගත්තෙ.
තව එකක් තියෙනවා..තාම ඒක එඩිට් කරල ඉවර නෑ.
මේක බලල හොඳ නරක කියන්න.



link : http://youtu.be/l1W2niWF3MM
share on FB : https://www.facebook.com/photo.php?v=2575358744869

5 Blog.Dilshan.me: November 2011 මේ තියෙන්නෙ Addict තරඟාවලියට අපි යවන්න හදපු කෙටි චිත්‍රපටයක්. චිත්‍රපටයෙන් කියවෙන්න ඕනි බොන්න එපා කියලයි. මේක හදන්න ගියේ විනාඩි 20ක් වගේ ...
< >